ජනපතිගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් නිවේදනය කරයි
- RSL
- July 15, 2022
- උණුසුම් පුවත්, දේශපාලන
- 0 Comments
ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා එවූ නිල නිවේදනය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ දිනයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙළේය.
කථානායක නිල නිවසේ දී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව කීය.

