ජංගම ඉන්ධන පිරවුම්හල් එයි
- RSL
- July 17, 2022
- පුවත් සහ වාර්තා
- 0 Comments
ඉන්ධන බෙදාහැරීම ජංගම ඉන්ධන පිරවුම්හල් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවත් එම පිරවුම්හල් හැකි ඉක්මණින් රට පුරා ව්‍යාප්ත කරන බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
මෙම ජංගම පිරවුම්හල්වලින් ත්‍රීරෝද රථ සහ විදුලි ජනන යන්ත්‍රවලට (ජෙනරේටර්) ඉන්ධන ලබාදීමට නියමිත අතර ජංගම පිරවුම්හල ක්‍රීඩාංගණවලට ගෙනවිත් ත්රිරෝදරථවලට පෙට්‍රල් ලබාදීමට නියමිතය.

