චීන සහ ආසියානු සංවර්ධන බැංකු ලංකාවේ ආර්ථිකය පිළිබඳ සාකච්ඡාවක්
- Editor
- September 15, 2022
- ආර්ථික සහ ව්යාපාරික
- 0 Comments
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සහ පුනර්ජීවන සැලසුම් පිළිබඳව චීනය ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් සමඟ සාකච්ඡා කර තිබෙනවා.
ඒ අනුව එහි තානාපති සහ ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයාමා අතර එම සාකච්ඡා පවත්වා ඇති බවයි මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කළේ.
මෙම සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අධ්‍යක්ෂ චෙං චෙං ද එක්වී ඇති බවයි ඔවුන් නිකුත් කළ Twitter පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

