ච්ම්පන්සියා `සිය හය වන උපන් දිනය සමරයි
- RSL
- August 16, 2011
- Uncategorized
- 0 Comments
දෙහිවල ජාතික සත්ව උද්‍යානයෙන් ඊයේ (15 අගෝ.) ඉතා අපූරු තොරතුරක් වාර්තා විය.
එනම් සත්තු වත්තේ ජීවත්වන චිම්පන්සියා විශාල ජනතාවකගේ සුභපතුම් මැද සිය හය වන උපන් දිනය උත්සවාකාරයෙන් සැමරීමයි.
ඡායාරූපයේ දැක්වෙන්නේ සත්ව උද්‍යානයේ අධ්‍යක්ෂ බී. එස්. ගුණවර්ධන සහ සත්ව පාලක තිලක් ප්‍රියන්ත යන මහත්වරුන්ගේ සහයෙන් චිම්පන්සියා තම උපන් දින කේක් ගෙඩියේ ඉටිපන්දම දැල්වූ අවස්ථාවයි.