ගීතා ඇතුළු රාජ්‍ය ඇමැති 05ක් ගැන ජනපති ගත් තීන්දුව
- Editor
- September 10, 2024
- දේශපාලන, පුවත් සහ වාර්තා
- PMD NEWS
- 0 Comments
වහාම ක්‍රියාත්මක වන පරිදි ගීතා කුමාරසිංහ ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉවත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසයි.
ශෂීන්ද්‍ර රාජපක්ෂ, තේනුක විදානගමගේ, ප්‍රසන්න රණවීර සහ ඩී.වී චානක ඉවත් කළ සෙසු පිරිස අතර වෙති.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (3) (අ) වගන්තිය යටතේ මෙම ඉවත් කිරීම් සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය.

