කොවිඩ් -19 ආසාදිත ගැබිනි මවුවරු 200ක්
- Editor
- May 11, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
‘කොවිඞ් 19’ ආසාදිත ගැබිනි මවුවරු 200 දෙනකු පමණ රෝහල්වල මේ වන විට ප‍්‍රතිකාර ලබන බව ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛදවරුන්ගේ විද්‍යායතනය අද (11) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මෙහිදී එම සංගමය කියා සිටින්නේ ගැබිනි මවුවරුන්ට ‘කොවිඞ් 19’ මර්දන එන්නත ලබාදීම සුදුසු යැයි ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛදවරු පෙන්වාදී ඇති බවයි.

