කොවිඩ් මරණ 92ක් තහවුරු කරයි
- Editor
- August 5, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ඊයේ (04) කොවිඩ් ආසාදිතයින් 92 දෙදෙනකු මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (05) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.
මියගිය පුද්ගලයින්ගෙන් 73 දෙනකු වයස අවුරුදු 60 සහ හැටට වැඩි පුද්ගලයින් වන අතර පුරුෂයින් 49 දෙනකු සහ කාන්තාවන් 45 දෙනකු මියගිය අය අතර සිටී.

