කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් පසු ‘සංකූලතා ඇතිවුවහොත්’ දැනුම් දෙන්න දුරකථන අංකයක්
- Editor
- April 21, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් පසු සංකූලතා ඇතිවුවහොත් ඒ පිළිබඳව 011-3415985 අංකය ඔස්සේ දැනුම් දිය හැකි බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය. එම දූරකථනයට ලැබෙන එවැනි ඇමතුම් සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා කෙළඹ ජාතික රෝහලේ විශේෂ ඒකකයක්ද ස්ථාපිත කර ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩි දුරටත් සදහන් කළාය.

