කුමන්ත්‍රණකාරීන් පරාජය කළා – ටිල්වින් සිල්වා
- RSL
- September 24, 2011
- Uncategorized
- 0 Comments
පක්ෂයේ අයිතිය පිළිබඳ ගැටලූවක් නොමැති බවත් දුර්වල කණ්ඩායමක් පක්ෂය විනාශ කිරීමට දරණ ලද උත්සහය මේ වනවිට මුළුමනින්ම පරාජය කර ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
එමෙන්ම තව දුරටත් අදහස් දක්වමින් ප්‍රධාන ලේකම්වරයා කියා සිටින්නේ මෙම කුඩා කණ්ඩායමට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට පවා පක්ෂය තීරණය කර නොමැති බවයි.
එහෙත් කවරෙකුට හෝ බලය උරගා බැලීමට අවශ්‍ය නම් යළි සම්මේලනයක් පැවැත්වීමට සූදානම් බව ද ඔහු අවධාරණය කර සිටියි.