කුමක් කරන්නේදැයි පක්ෂයට පැහැදිලි බවක් තිබුනේ නැහැ – අනුර කුමාර
- RSL
- November 4, 2011
- Uncategorized
- 0 Comments
පක්ෂය කුමක් කරන්නේ දැයි පැහැදිලි බවක් නොතිබීම පසුගිය සමයේ ජනතා විමුක්ති පෙරමුණෙන් සිදු වූ අඩුපාඩුවක් බව එම පෙරමුණේ මධ්‍යම කාරක සභික අනුර කුමාර දිසානායක පවසයි.
ඔහු මේ අදහස් පළ කළේ ගාල්ල නගර ශාලාවේදි පසුගිය දා (02 නොවැ.) පැවති “ආ යුතු මඟ සහ යා යුතු මඟ” නම් වූ ප්‍රසිද්ධ දේශනයක් පවත්වමිනි.
[youtube wrtmR6s0fF0]