කන්ටේනර් රථයක් දුම්රියක ගැටී අනතුරක්
- Editor
- November 15, 2022
- උණුසුම් පුවත්
- 0 Comments
මීගමුව සහ කුරණ අතර ප්රදේශයේ සිදුවූ අනතුරක් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා.
ඒ අනුව දී අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ කන්ටේනර් රථයක් කුරණ දුම්රිය ස්ථානය ආසන්නයේදී මීගමුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන මන්දගාමී දුම්රියේ ගැටී ඇති බවයි සඳහන් වන්නේ.
අනතුරින් දුම්රියේ එංජිමට හානි සිදුව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

