ඔටෝ ඩීසල් මිල පහළ ගියේ නෑ – පාසල් වෑන් හිමියන්ගේ අවසන් තීන්දුව

Spread the love

පසුගියදා සිදුවූ ඉන්ධන මිල සංශෝධනයෙන් ඔටෝ ඩීසල් මිලෙහි වෙනසක් සිදු නොවූ බැවින් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව සමස්ත ලංකා පාසල් සිසුන්ගේ ප්‍රවාහන සංගමය අද (02) නිවේදනය කළේය.

පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් තම වාහන නඩත්තු කිරීමට නොහැකිව බවත් එබැවින් පාසල් ළමුන් ප්‍රවාහනය කිරීම සඳහා ණය මුදලක් ලබාදෙන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටියි.

ළමයින් ආරක්ෂිතව සහ සුවපහසුව නියමිත වේලාවට පාසලට රැගෙන යාමට සංගමය කටයුතු කරන බැවින් රජය මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු බව ද එම සංගමය කීවේය.

Related Posts