ඉන්දීය විදේශ ලේකම් සහ ජනපති අතර සාකච්ඡා
- RSL
- October 11, 2011
- Uncategorized
- 0 Comments
රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරන්නේ ඉන්දියාවේ නව විදේශ ලේකම් රන්ජන් මතායි ඊයේ (10 ඔක්.) කොළඹ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවූ බවයි.
එම හමුවට ඉන්දීය මහකොමසාරිස් අශෝක් කේ කාන්ත, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා ශී‍්‍ර ලංකා විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම ද එක්වූහ.
මතායි මහතා දිවයිනේ තෙදින නිල සංචාරයක නිරතව සිටී.