ආනයන සීමා නිසා ජංගම දුරකථන මිල ඉහළ යා හැකියි
- Editor
- August 30, 2022
- ආර්ථික සහ ව්‍යාපාරික
- 0 Comments
ආනයන සීමා කිරීම් හරහා ඉදිරියේදී ජංගම දුරකථන හා උපාංගවල මිල ඉතා විශාල අගයකින් ඉහළ යනු ඇති බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා සඳහන් කළේ, ජංගම දුරකථන සහ උපාංග වල කොපමණ ප්‍රමාණයකින් ඉහළ යන්නේ ද යන්න කිව නොහැකි බවයි. මිල ඉහළ යාමේ වාසිය මහා පරිමාණ ව්‍යාපාරිකයන් කීපදෙනකුට ලැබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

