අලි සබ්රි අමෙරිකානු ජනපති හමුවෙයි
- Editor
- September 24, 2022
- පුවත් සහ වාර්තා
- 0 Comments
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ අමෙරිකානු ජනාධිපති ආර්යාව වන ආචාර්ය ජිල් බයිඩන් හමුවී තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 77 සැසිවාරය අතරතුර සංවිධානය කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයේදී මෙම හමුව සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

