අර්බුදය පාලනය කිරීමට නම් රටේ සිදුවන වංචා හා දූෂණ නතර කළ යුතුයි
- Editor
- October 14, 2022
- ආර්ථික සහ ව්යාපාරික
- 0 Comments
පවතින අර්බුදය පාලනය කිරීමට නම් රටේ සිදුවන වංචා හා දූෂණ නතර කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.
රටේ සිදුවන හොරකම්, වංචා හා දූෂණ නතර කළ හැක්කේ එවැනි චෝදනා නොමැති පක්ෂයකට පමණක් බවත්, එවැනි එකම පක්ෂය තම පක්ෂය පමණක් බවත් ඔහු පෙන්වා දෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පවතින අර්බුදය විසඳීමට කිසිඳු වැඩපිළිවෙලක් නොමැති බවද, ඔවුන් සිදු කරන්නේ අර්බුදයේ එසේ තිබියදීම රට පාලනය කිරීම බවත්, එම නිසා ජනතාව තවත් වැටී ඇති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

