අන්තරේ විරෝධතාවට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර
- Editor
- November 18, 2022
- උණුසුම් පුවත්
- 0 Comments
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතාව සඳහා කොළඹ මල්පාර ප්‍රදේශයේදී පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර තිබෙනවා.
බන්ධනාගාරගත කර සිටින වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන්නැයි බලකරමින් ඔවුන් මෙම විරෝධතාව සංවිධානය කර තිබෙනවා.

