අන්තර්ජාතික අධිකරණ අපේ රටට එපා.. රටවල් පහක ඉල්ලීමට ජනපතිගෙන් දරුණු පිළිතුරක්..
- Editor
- March 3, 2018
- උණුසුම් පුවත්, දේශපාලන
- featured
- 0 Comments
අන්තර් ජාතික අධිකරණය පිළිගන්නා ලෙස රටවල් පහක් කළ ඉල්ලීම අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා රජය විසින් මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කරනු ලැබ ඇත.
ජිනීවා නුවර ආරම්භ වී ඇති 37 වැනි මානව හිමිකම් සමුළුව වෙත ශ්‍රී ලංකාව ඉටු කළ යුතු නිර්දේශයක් ලෙස ලැට්‌වියාව, ස්‌ටෝනියාව, මැසිඩෝනියාව, ඔස්‌ටේ්‍රලියාව ඇතුළු රටවල් පහක් එම ඉල්ලීම කර ඇත.
අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා රජය මෙම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර ඇත්තේ රටේ අභ්‍යන්තර කටයුතු වලට කිසිම පිටස්තරයෙකු අතපෙවිය යුතු නැත යන ස්ථාවරයේ සිටිමිනි…

