අගමැති හරිනි ස්විට්සර්ලන්තයට
- Editor
- January 19, 2026
- පුවත් සහ වාර්තා
- news
- 0 Comments
ලෝක ආර්ථික සමුළුවේ 56 වන වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්රාමාත්ය හරිනි අමරසූරිය අද (19) අළුයම ස්විට්සර්ලන්තය බලා බලා පිටත් වූවාය. ජනවාරි 19 සිට 23 දක්වා ‘A Spirit of Dialogue’ තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුවට, ප්රතිපත්ති සම්පාදකයින්, නවෝත්පාදකයින් සහ ගෝලීය නායකයින්ගේ රැසක් සහභාගී වීමට නියමිතයි.

