අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංගයට අත්සන් ගැනීම අද සිට..

Spread the love

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ලබාගැනීම අද (16) සිට ආරම්භ කෙරෙන බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සතියේ දී කථානායකවරයාට භාරදීමට ඉකුත් 14 වැනි දා රැස් ‌වූ ඒකාබද්ධ විපක්‌ෂයේ පක්‌ෂ නායක රැස්‌වීමේ දී තීරණය කෙරුණු අතර ඒ සදහා ශ්‍රිලනිප ජවිපෙ සහ එජාප ප්‍රබලයන් රැසකගේ සහයද හිමිව ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කර ඇත..

 

Tags: