ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල ඉහළ දැමීම සිදුව තිබෙනවා. ඒ අනුව IOC පිරවුම්හල්වලින් ලබාගන්නා සාමාන්‍ය ඩීසල් ලීටරයකට රුපියල් 100ක්ද, සාමාන්‍ය පෙට්‍රල් ලීටරයක් රුපියල් 126ක්ද වනවා.
අනෙකුත් විශේෂිත වර්ගකිරීම් යටතේ එන ඉන්ධන වර්ගවලද මිල ඉහළ ගොස් තිබෙනවා.
ඒ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (24) සිය 69 වැනි ජන්ම දිනය සමරනවා.
1949 මාර්තු මස 24දා උපන් වික්‍රමසිංහ මහතා වෘත්තියෙන් නීතීඥවරයෙකි. ඔහු විශ්වවිද්‍යාල සිසුවෙකු වශයෙන් සිටි සමයේ පටන් එ.ජා.ප. තරුණ පෙරමුණේ කටයුතු කොට, 1977 වර්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරී පත්විය. මෙරට ලාබාලම කැබිනට් අමාත්‍යවරයා වූයේද වික්‍රමසිංහ මහතාය

