හිරුණිකා සී.අයි.ඩියට

Spread the love

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (20 ) පැමිණ තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රේමචන්ද්‍ර මහත්මියට ඊයේ පස්වරුවේ කළ දැණුම් දීමකට අනුව මෙම ප්‍රකාශය ලබාදීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.

ප්‍රකාශය ලබාදීමට යාමට  පෙර අද දින කැඳවීම සිදුකර ඇත්තේ කවර කාරනයකටදැයි මාද්‍යය නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් තමාට කැඳවීම ලද ලිපියේ ඒ පිලිබඳව කිසිදු සඳහනක් නොමැති බවත් තමා සිතන ආකාරයට  අරගලය සම්බන්ධයෙන් වියහැකි බවත් අරගලයේ පිහිටෙන් බලයට පැමිණි රනිල් රාජපක්ෂ මෙතෙක් බිහිවූ දරුණුතම ජනාධිපති වරයා බවත්  ප්‍රකාශ කලේය

RSL

Related Posts