සීනි මිල පාලනයත් අහෝසියි !

Spread the love

සීනි සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බවත් ඊට අදාළ ගැසට් නිවේදනය හෙට (03) නිකුත් කිරීමට පියවර ගන්නා බවත් පාරිභෝගික අධිකාරියේ ආරංචි මාර්ග පවසයි.

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සහ සීනි ආනයනයකරුවන් අතර අද (2) පැවැති සාකච්ඡාවකදී මෙම තිරණය ගෙන ඇති අතර හිඟයකින් තොරව සීනි පාරිභෝගියන්ට ලබාදීම සඳහා මෙම තීරණය ගත් බවයි වාර්තා වන්නේ.

පසුගිය  අගෝස්තු මාසයේ නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින්  සුදු සීනි කිලෝවක්  රුපියල් 125කට ද පැකට් නොකළ සිදු සීනි කිලෝවක මිල 122කට ද පැකට් කළ රතු සීනි කිලෝවක මිල රුපියල් 125ක හා පැකට් නොකළ රතු සීනි කිලෝවක මිට රුපියල් 128 අලෙවි කළේ

Related Posts