සිවු දෙනකුට දිවි අහිමි කළ ‘මාරක ලොරිය‘ Bhathiya Barukanda - July 5, 2024 at 15:01 Tweet on Twitter Share on Facebook Pinterest Email Spread the loveබදුල්ල, සොරණතොට ප්රදේශයේදී ලොරි රථයක් පෙරලීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු ස මිය ගොස් ඇති අතර අනතුරින් තුවාල ලැබූ තවත් පුද්ගලයින් දෙදෙනකු ප්රතිකාර සඳහා රෝහල් ගත කර ඇත. ලොරි රථය පාලනය කරගත නොහැකි වීමෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි විශ්වාස කෙරේ.