ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අතුරු පාලක මණ්ඩලය නොවැම්බර් මස 14 වැනි දින විසුරුවා හැරීමට තීරණය කර ඇතැයි කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසයි.
මෙම වසර අවසන්වීමට පෙර ක‍්‍රිකට් පාලක මණ්ඩල නිලවරණය පැවැත්වීමට නියමිත බව ද ඔහු කියා සිටී.
ක‍්‍රිකට් අතුරු පාලක මණ්ඩලය විසුරුවා හැරීමෙන් දින 20 ක් ඇතුළත නාමයෝජනා කැඳවීම සිදුවනු ඇත.
Loading...