ශ්‍රී ලංකා නෙදර්ලන්ත තරඟය අදයි

Spread the love

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර තරඟය අද (20) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 9.30 ට Geelong හිදී ආරම්භවීමට නියමිත අතර, මේ වන විට එම ප්‍රදේශයට පැහැබර කාලගුණයක් පවතින බවයි සඳහන් වන්නේ.

Related Posts