ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර දැල්පන්දු ආසියානු ශූරතා අවසන් තරඟය අද

Spread the love

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම අද (11) ආසියානු ශූරතා දැල්පන්දු තරඟාවලියේ අවසන් මහා තරගයට සහභාගීවීමට නියමිතයි.

අවසන් පූර්ව වටයේදී හොංකොං කණ්ඩායම පරාජයට පත් කළ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සිංගප්පූරුව සමඟ අද අවසන් මහා තරඟයට එක්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව අපරාජිතව අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීම විශේෂත්වයක්.

Related Posts