ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය අද

Spread the love

මෙවර T20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ A කාණ්ඩයේ ශ්‍රී ලංකාව සහභාගි වන තෙවන තරඟය අද (29) පැවැත්වෙනවා.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන මෙම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිතයි.

මේ අතර තරඟය පැවැත්වෙන සිඩ්නි ප්‍රදේශයට වැසි ඇතිවීමේ සම්භාවිතාව 05% ක් ලෙසයි එරට කාලගුණ වාර්තා සඳහන් කරන්නේ.

Related Posts