ශ්‍රි ලංකා ක්‍රිකට් පරිපාලනය ගත් අලුත්ම තීන්දුව

Spread the love

ශ්‍රී ලංකා පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු නායක සනත් ජයසූරිය පත් කර තිබේ.

ජයසූරිය විසින් ඉන්දියාවට එරෙහි දේශීය තරඟාවලිය සහ එංගලන්තයේ ටෙස්ට් සංචාරය සඳහා කණ්ඩායම මෙහෙයවනු ඇති බව වාර්තා වේ.

ජයසූරිය මෙවර විස්සයි20 ලෝක කුසලානයේදී කණ්ඩායමේ උපදේශකයෙකු ලෙසද කටයුතු කළේය.

Related Posts