
පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් අනුප්‍රාප්තික ජනාධිපති තේරීමේ දී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.
අද (20) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී අනුප්‍රාප්තික ජනාධිපති තේරීමේ ඡන්ද විමසීම ආරම්භවීමට නියමිතයි.
Loading...