වාරි ඉංජිනේරුවන් බිහි කිරීම සඳහා වෙනම විද්‍යාවේදී උපාධි පාඨමාලාවක් ආරම්භ කර එමගින් වසරකට වාරි ඉංජිනේරුවන් සියය බැගින් බිහි කිරීමේ වැඩපිළිවෙළක් රජය විසින් අරඹා ඇතැයි වාර්තා වේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශය එක්ව මෙම වඩ පිළිවෙල සකස් කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසී ය.
ඊට අවශ්‍ය මූලික සැලසුම් සකස් කිරීම මේ වන විටත් අරඹා ඇතැයි ද වාර්තා වේ.
Loading...