වයිකිං මාර්ස් කොළඹ වරායට පැමිණෙයි Admin - November 18, 2022 at 16:16 Tweet on Twitter Share on Facebook Pinterest Email Spread the love සුඛෝපභෝගී වයිකිං මාර්ස් නෞකාව මීට ටික වේලාවකට පෙර කොළඹ වරායට ළඟාවී තිබෙනවා. සංචාරකයන් 900 කට ආසන්න පිරිසක් රැගෙන මෙම නෞකාව කොළඹ වරායට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ. Loading...