ලොකු මාලිමාවක් මලික් හමුවේ..!

Spread the love

පසුගිය යහපාලන ආණ්ඩුවේ හිටපු ප්‍රබල අමාත්‍යවරයකු වන මලික් සමරවික්‍රම මහතා හා මාලිමාවේ ප්‍රබලයෙකු අතර සාකච්ඡාවක් සිදුවී තිබේ.

ආසන්න දිනයක මෙම සාකච්ඡා පැයකට වැඩි කාලයක් තිස්සේ පැවැත්වී ඇතැයි ද වාර්තා වෙයි.

මෙහිදී සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් තොරතුරු මෙතෙක් වාර්තා නොවෙයි.

Related Posts