හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඊයේ (25 ඔක්.) කොළඹපෞද්ගලික රෝහලකට රැගෙන ආවේය.
ඒ මහතාගේ උදර ප්‍රදේශය අද සී.ටී.ස්කෑන් පරීක්ෂණයකට ලක් කළ බව අනෝමා ෆොන්සේකා මහත්මිය පැවසුවාය.
රෝහලට පැමිණි අවස්ථාවේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජෙනරාල් සරත් ෆොන්සේකා මෙසේ පැවසීය.
“ලිබියාවේ වෙච්ච දේවල් වලින් ජනතාව පාඩම් ඉගෙන ගන්න ඕනා. දූෂිත දේශපාලඥයින්ටයි. වාහන පේලිවලටයි, පාතාලේ වටකරන් ඉන්න ඒවාටයි බය වෙන්න එපා. අයුක්තිය අසාධාරණය ඉස්සරහදී නැගිටලා ඉස්සරහට එන්න පක්ෂ භේදයකින් තොරව අනාගතයේදි. රටවැසියාට ජයවේවා. ජය වේවා”
[youtube l-D_7N5KTJ4]
Loading...