රජයේ මාසික වැටුප් ගෙවන්නවත් ආදායමක් ලැබෙන්නේ නෑ

Spread the love

මූල්‍ය අර්බුදය හේතුවෙන් මාසිකව රජයේ වැටුප් බිල ගෙවා ගන්න තරම්වත් ප්‍රමාණවත් ආදායමක් නොලැබෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ විමසූ ප්‍රශ්නයක පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළා.

රාජ්‍ය ආදායම මේ තරම් ප්‍රමාණයක් ඇන හිටීම හේතුවෙන් මේ වර්ෂයේ ගෙවිය යුතු විශාල ගෙවීම් තොගයක් මුදල් ගෙවා ගැනීමට නොහැකිව සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Loading...

Related Posts