හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පසුගිය දා ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන එනු ලැබිණි.
මෙහිදී අනෝමා ෆොන්සේකා මහත්හමිය පැවසුවේ පෙනහළු පරීක්ෂා කිරීම සඳහා ෆොන්සේකා මහතා මසකට වරක් වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරන බවයි.
මෙහිදී සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය අමතමින් මෙම අදහස් පළ කළේය.
“බාල තෙල් බාල සිමෙන්ති මේවා ගෙන්නලා නැති කරන්නේ, ජනතාවගේ සුභසාධනය දියුණු කරන්න තියෙන සල්ලි මේවා පිටිපස්සේ ඉන්නේ ඔක්කෝම දූෂිත අකාර්යක්ෂම දේශපාලනඥයෝ ජනතාව මේක තේරුම් නොගත්තොත් කාලයක් යන කොට මේ රට දූගී දුප්පත් හිඟන රටක් වෙයි. ජය වේවා!”
[youtube nFtJOGwzkWw]
Loading...