මෙවර අයවැය ජනතා හිතවාදී අයවැයක් නොවෙයි – කාවින්ද ජයවර්ධන

Spread the love

මෙවර ඉදිරිපත් කරන ලද අයවැය කිසිසේත්ම ජනතා හිතවාදී අයවැයක් නොවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පවසනවා.

ඒ අනුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, සහන ලැබිය යුතු පාර්ශව රැසක් අයවැයෙන් අමතක කිරීමට කටයුතු කර ඇති බවයි.

මෙවර අයවැයට පක්ෂව ඡන්දය ලබාදීමේ හැකියාවක් නොමැති බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.

Related Posts