
පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000 ක තොගයක් ඊයේ (11) රාත්‍රියේ කොළඹට පැමිණී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඒ අනුව අද (12) දිනයේ ගොඩබෑම සිදු කිරීමට නියමිත බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ සහාය ඇති ව මේ මස (10) පෙට්‍රල් තොගයට අදාළ ගෙවීම් අවසන් කර තිබෙනවා.