රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නොගැලපෙන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති අතර ඒවා සම්මත කළ හැක්කේ විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් පමණක් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (02) නිවේදනය කළේය.
- Thursday
- January 16th, 2025