මුදල්, බාර් පර්මිට් දී මන්ත‍්‍රීවරුන් බා ගන්න හදනවා..- සජිත්

Spread the love

සුරාසැල් බලපත්‍ර, මුදල් ආදිය දී මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බව සමගින් ජන බලවේග නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නමුත් තම කණ්ඩායමේ කිසිවෙකු මුදලට වරප්‍රසාදවලට යටවී එම දූෂිත දේශපාලනයට එක් නොවනු ඇති බවද හෙතෙම කියා සිටියේය.

මොණරාගල ප්‍රදේශයේ පැවති සක්වල වැඩසටහනක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.

Related Posts