බැසිල් දිවයිනට පැමිණෙයි Admin - November 20, 2022 at 11:26 Tweet on Twitter Share on Facebook Pinterest Email Spread the love හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ අද (20) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා. ඔහු ඇමෙරිකාවේ මාස එකහමාරක පමණ කාලයක් ගතකිරීමෙන් පසු මෙලෙස දිවයිනට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ. Loading...