ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදි පාකිස්ථානය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය සඳහා ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කරන ලද බවයි.
කණ්ඩායමේ නායකත්වය ටී.එම්. ඩිල්ෂාන්ට හිමිව ඇති අතර උප නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට හිමිව තිබේ.
තරඟ තුනකින් සමන්විත ශ්‍රී ලංකා පාකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය ලබන ඔක්තෝම්බර් 18 වැනිදා සාජා පිටියේදි ආරම්භ වේ.
ශ්‍රී ලංකා සංචිතය මෙසේය.
01.ටී.එම්.ඩිල්ෂාන් (නායක)
02.ඇන්ජලෝ මැතිව්ස් (උප නායක)
03.තරංග පරණවිතාන
04.ලහිරු තිරිමාන්න
05.කුමාර් සංගක්කාර
06.මහේල ජයවර්ධන
07.ප්‍රසන්න ජයවර්ධන
08.දිනේෂ් චන්දිමාල්
09.රංගන හේරත්
10.සුරාජ් රන්දිව්
11.චානක වෙලගෙදර
12.සුරංග ලක්මාල්
13.ශමින්ද එරංග
14.ධම්මික ප්‍රසාද්
15.නුවන් ප්‍රදීප්
16.කෞෂාල් සිල්වා
Loading...