
නොවැම්බර් මාසයේ මුල් සතියේ ගෑස් මිල යළි අඩුවීමේ ප්‍රවණතාවක් ඇති බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.
ඒ අනුව ලෝක වෙළඳපොළේ මිල අනුව නොවැම්බර් මාසයේ මුල් සතිය තුළ ඒ සම්බන්ධයෙන් නිශ්චිතව ප්‍රකාශ කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
Loading...