ශ්‍රී ලංකා නාවික හමුදාවේ 61 වන සංවත්සර දිනය අදට යෙදී තිබේ.
නාවික හමුදා මාධ්‍යය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා පැවසූයේ ඒ වෙනුවෙන් ආගමික වැඩසටහන්වලට මුල්තැන දෙමින් විවිධ වැඩසටහන් දිවයින පුරාම සංවිධානය කොට ඇති බවයි.
එමෙන්ම යුද්ධය අවසන් කිරීමට ප්‍රබල දායකත්වයක් සැපයූ නාවික හමුදාව දැන් රටේ සංවර්ධන ගමනේ පෙරගමන්කරුවෙකු වී සිටින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූවේය.