ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Spread the love

ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට සිඩ්නි අධිකරණයේ දී ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත ඔස්ට්‍රේලියා පොලීසිය විසින් ඊයේ (06) ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.

Related Posts