තැපැල් ඡන්දයට වලංගු හැඳුනුම්පත් මොනවාද ? Bhathiya Barukanda - September 2, 2024 at 13:24 Tweet on Twitter Share on Facebook Pinterest Email Spread the love2024 – ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම හා ඒ සඳහා වලංගු හැඳුනුම්පත් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිල නිවේදනයක් නිකුත් කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගිය 29 වැනිදා නිකුත් කරන ලද එම නිල නිවේදනය පහත දැක්වේ.