ඩිල්ශාන් අද තරඟය කෙරෙහි පූර්ණ විශ්වාසයෙන්

Spread the love

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ටී. එම්. ඩිල්ශාන් අද දින (8 අගෝ.) පැවැත්වෙන දෙවන 20/20 තරඟය කෙරෙහි පූර්ණ බලාපොරොත්තු තබා ඇති බව වාර්තා වේ.

එමෙන්ම ඉතා ප්‍රබල අයුරින් ප්‍රථම තරඟයේදී තරඟ වැදුනු ශ්‍රී ලංකා කණ්ඩායමෙහි වෙනසක් සිදු නොකෙරුනු ඇති බවට දැනගන්නට ලැබී ඇති අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ යම් වෙනසක් සිදු විය හැකි බව විචාරකයන්ගේ මතයයි.


අද තරඟය පස්වරු 7 ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ඇරඹේ.

Loading...

RSL

Related Posts