ජනාධිපති නිල කොඩිය ඇඳ ඇතිරිල්ලක් ලෙස භාවිත කළ පුද්ගලයා අත්අඩංගුවට

Spread the love

මහජන විරෝධතා අතරතුර ජනාධිපති නිල කොඩිය සොරාගෙන ඇඳ ඇතිරිල්ලක් ලෙස භාවිත කළ පුද්ගලයා පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජුලි 09 වැනි දින පැවති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් අතරතුර මහජනතාව කඩා වැදී ජනාධිපති කාර්යාලයට කඩා වැදීමෙන් පසු මෙම පුද්ගලයා කොඩිය සොරකම් කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

CCTV දර්ශන ඔස්සේ ලබාගත් සාක්ෂි අනුව අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

RSL

Related Posts