ජනතා විමුක්ති පෙරමුණේ අරගලයේ ජන බලය රැළිය ඇරඹෙයි

Spread the love

ජනතා විමුක්ති පෙරමුණ විසින් පවත්වන ‘අරගලයේ ජන බලය’ මහජන රැළිය මේ විට ආරම්භ වී තිබෙනවා.

නුගේගොඩ දී මෙම රැළිය පැවැත්වීමට නියමිතව ඇති අතර මහජන පා ගමන මේ වන විට විජේරාම ප්‍රදේශයෙන් ආරම්භ වී ඇති බව එසැණ වාර්තාකරු පවසා සිටියා.

මේ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් සහභාගී වී සිටිනවා.

Loading...

Related Posts