ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටි සමයේ හම්බන්තොට වෙරළ උද්‍යානය සකස් කිරීම නම් ව්‍යාපෘතියකට මුදල් ලබා ගැනීම මගින් රුපියල් ලක්ෂ 400ක මුදල් වංචාවක් සිදු කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ වී ඇත.
මේ බව හෙළි වූයේ මූල්‍ය අපරාධ කොට්ඨාශය අද දින කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය ඉදිරියේ කරුණු දැක්වූ අවස්ථාවේදීය
ගෝඨාභය රාජපක්ෂ යහපාලන ආණ්ඩුවට එක් වීමට උත්සාහ කරමින් සිටින්නේයැයි පසුගියදා ආරංචි පළ විය
මෙවැනි චෝදනා ලද පුද්ගලයන් හා යහපාලන සංකල්පය අතර බරපතළ පරස්පරතාවයක් ඇති බව අමුතුවෙන් කිව යුතු නැත
Loading...